අද සිට යළිත් දෛනික විදුලි කප්පාදුවක් !

Date:

අද (15) දිනයේ සිට යළිත් දෛනික විදුලි කප්පාදුවක් කිරීමට සිදුවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ ජල විදුලි නිෂ්පාදනය සීමා වීමත් බලාගාර සතු ඉන්ධන තොග සීමා වීමත් හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති අතර විදුලි කප්පාදුවක් සිදුකෙරෙන ක්‍රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාව කාණ්ඩ 4කට බෙදා සිදුකෙරෙන සම්ප්‍රදායික විදුලි කප්පාදුව වෙනුවට ජනතාවට අඩුම හිරිහැරයක් සිදුවන ආකාරයෙන් දැනට තිබෙන සම්පත් සහ ඉල්ලුම – සැපයුම කළමනාකරණය කරමින් විදුලි කප්පාදුව සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...