*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

වතුකරයේ පවුල්වලට තිරිඟු පිටි සහනාධාරයක් – සෑම ග්‍රාමසේවා වසමකම තෝරාගත් පවුල්වලට 2000 ක සහන මල්ලක්

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනාධාර ලබාදීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සෑම ග්‍රාම නිළධාරී කොට්ඨාසයකම තෝරාගත් පවුල් 40 ක් සඳහා රුපියල් 2000 ක් වටිනා සහන මල්ලක් ලබාදීමට තීරණය කර තිබේ. සහන මල්ල සඳහා සුදුසුකම් ලබන පවුල් සඳහා ඩිජිටල් කාඩ්පතක් ලබාදෙන අතර එම කාඩ්පත භාවිතා කරමින් සුපිරි වෙළඳසැල් හරහා රුපියල් 2000 ක් වටිනා භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ.

මීට අමතරව වතුකරයේ පවුල් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 ක් ලබාදීමට නියමිතය. වතුකරයේ පවුල් 115,867 ක් සඳහා මෙම සහනය හිමිවනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan