ට්‍රම්ප්ට වඩා බයිඩන් හොඳ බව පුටින් කියයි

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 15,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ජෝ බයිඩන් ජනාධිපති ධුරය රුසියාවට වඩා හොඳ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මාධ්‍ය සාකච්ජාවකදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ලොව පුරා සිරස්තල මවමින් පසුගිය දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් දක්ෂිනාංශික එක්සත් ජනපද රූපවාහිනී නිවේදක ටකර් කාල්සන් සමඟ මොස්කව්හිදී පැවති සම්මුඛ සාකජ්චාවකදී මේ බව සඳහන්ප්‍ කර තිබිණ.

එලඹෙන එක්සත් ජනපද ජනාධිපතිවරනය සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, බයිඩන් ට්‍රම්ප්ට වඩා පළපුරුදු දේශපාලනඥයෙකු බවත්, රුසියාව ඇමරිකානු ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා එක්සත් ජනපදයේ ඕනෑම නායකයෙකු සමඟ කටයුතු කිරීමට රුදියව සුදානම් බවත්යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...