සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඖෂධ නියාමනය , සැපයීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

ටෙන්ඩර් ක්‍රමවේදය විධිමත් කිරීම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩවම රෝහල්වලට ලබාදීම ඖෂධ ආනයන ක්‍රමවේදය ක්‍රමවත් කිරීම පිළිබඳ මෙහිදි අවධානය යොමු වී ඇති අතර, ඖෂධ ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 500කට අධික මුදලක් වාර්ෂිකව වැය කෙරෙන බවද සඳහන් වී ඇත,

අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වියදම අවම කිරීම සඳහා මෙරටදී වැඩි වශයෙන් ඖෂධ නිෂ්පාදනය සිදුකළ යුතු බවයි.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට වෛද්‍ය සැපයුම් අංශය , රාජ්‍ය ඖෂධ සංස්ථාව , රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව  සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව සඅහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...