*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

විදුලි කප්පාදුව නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් පසුව විදුලි කප්පාදුව අත්හිටුවා අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීම තහවුරු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබාදී තිබේ.

එසේම, මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

එමෙන්ම ආගමික ස්ථාන හා රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබාදීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan