(VIDEO):විධායකය අහෝසි කරනවා කිව්වට අපේ අපේක්ෂාව ජන්දයක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරණය සඳහා දින නියම කිරීමෙන් අනතුරුව එම අපේක්ෂකයා නම් කරන බවත් එහිදී මැතිවරණයට මුහුණ දීම සඳහා සන්ධාන ගතවන්නේ කෙසේද යන්න පිළිබඳවත් සාකච්ජා කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කතා බහක් තිබුණද පක්ෂයක් ලෙස මැතිවරණයක් අපේක්ෂාවෙන් කටයුතු කරමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Coldplay හි Chris Martin සහ සුප්‍රසිද්ධ නිළි Dakota Johnson ගේ ප්‍රේම සම්බන්ධයට විරාමයක් ද?

සටහන – පුලීජූනි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):Dakota Johnson සහ...

ශ්‍රී ලංකාවෙන් තායිපේ වල ගණන් බස්සන දස්කමක්

නිශ්මං රණසිංහ ජුනි 10, කොළඹ LNW: ජගත් ශ්‍රේණිගත කිරීම්වල 166...