ඉම්රාන් ඛාන්ගෙන් යෝජනාවක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති අපේක්ෂකයා ලෙස ඉම්රාන් ඛාන් ඕමාර් අයුබ් ඛාන්ගේ නම යෝජනා කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සතියේ දී පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැති අතර, මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ට පක්ෂ පාත ස්වාධීන කණ්ඩායම් ආසන 93ක්,  නවාස් ෂරීෆ් ආසන 75ක් හා බිලාවල් බූතෝ ආසන 54ක් ජයග්‍රහණය කිරීමට සමත්විය.

රජයක් පිහිටුවීම සදහා නවාස් ෂරීෆ් හා බිලාවල් බූතෝ ගිවිසුම් ගත වු අතර ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා ලෙස ෂෙබාෂ් ෂරීෆ් නම් කෙරුණු අතර, පාර්ශව දෙකම රජයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කළ ද කිසිදු පාර්ශවයක් මේ වන තෙක් බහුතර බලයක් පෙන්වා නොමැත.

පෙබරවාරි 29 වන දින වන විට රජයක් පිහිටුවා අග්‍රාමාත්‍යවරයෙකු නම් කිරීමට පාර්ලිමේන්තුවට තේරීපත් වු පක්ෂවලට සිදුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...