(VIDEO):කුඩු බිස්නස් එක නැති වුණා. ඒකයි මා එක්ක තරහ.සුළු සේවකයෝ අවුස්සන්නේ රවී කුමුදේශ් -වෛද්‍ය බෙල්ලනගෙන් දරුණු චෝදනා

Date:

කොළඹ LNW:කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව සුළු රෝහලේසේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඔහුට විරෝධය දැක්වීමක් සිදුකර තිබුණි.

මේ හේතුවෙන් රෝහල තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණු අතර පසුගිය දිනවල ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩල වැඩවර්ජනය සම්බන්ධයෙන් වෛද්‍ය බෙල්ලන මහතා විසින් සිදුකළ ප්‍රකාශ මූලික කරගෙන එම විරෝධය දක්වා තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් බෙල්ලන මහතා පැවසුවේ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෙක් වන රවී කුමුදේශ් විසින් සුළු සේවකයින් එම විරෝධය සඳහා පොළඹවා ඇති බවයි.

රෝහල තුළ ක්‍රියාත්මක වූ ජාවාරම් වැලැක්වීමට තමන් පියවර ගැනීමද මෙලෙස සේවක විරෝධයට තමන්ව ඉලක්ක වී තිබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...