සුමන්දිරන්ට නව තනතුරක්

සටහන – රුවන් නෙළුගොල්ල

ඉලංගෛ තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පත්කර තිබේ.

ඊයේ (පෙබරවාරි 16) මඩකලපුව, කලවංචිකුඩි ප්‍රදේශයේදී පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමකදී ගත් තීරණයක් අනුව මෙම පත්කිරීම සිදුකර ඇත.

මීට පෙර ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් ධුරයෙහි කටයුතු කළේ උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ පී. ඒ. සත්‍යලිංගම් මහතා වන අතර ඔහු මේ වනවිට අසනීප තත්වයෙන් පසුවන බැවින් වැඩබලන මහලේකම්වරයකු පත්කර ගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාව කටයුතු කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...