පරිසර හිතකාමී කොමඩු රස නව පානයක් “Jamie”

Date:

My Cola Beverages සමාගම මඟින් “Jamie” නමින් නව නිශ්පාදනයක් ශ්‍රී ලංකාවේ සිසිල් බීම වෙළඳපොළට අලුතින්ම එකතු කර ඇත. ඒ එම කළමනාකර අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ ශාන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුවයි.

මෙය ශ්‍රී ලංකාවේ පළමුවරට කොමඩු රස පානයක් ලෙස රස විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන ඉතාමත් අනඟි අවස්ථාවකි. එහි ප්‍රබෝධමත් රසය නිසා ප්‍රණීත හැඟීමක් එක්වන බව ඔවුන් පවසයි.

මිලි ලීටර් 250 පරිසර හිතකාමී ඇලුමිනියම් කෑන් එකක ඇසුරුම් කර ඇති මෙම “Jamie” සිසිල් බීම පානය රු.150කට මිල කර ඇත. ඔබගේ සමීපතමයා මවිතයට මවිතයට සුදුසුම පානය ලෙස “Jamie” හඳුන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...