තිරිඟු පිටි මිල අඩු වෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ (LNW):

හෙට (18) සිට, දැනට පවතින පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බව සඳහන් වේ. ජීවන වියදම් අඩු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයක් ලෙස මෙම මිල අඩුකිරීම සිදුකළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...

කොළඹ අයවැය පැරද්දුවේ අපි – උදම් අනන ජයසුමන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය ජන්දයේදී තීරණාත්මක...