සංවර්ධන පුවත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු වත්තල කෙරවලපිටියේ පිහිටි ඉඩමක් ගැන තීරණයක්! February 17, 2026 FacebookXPinterestWhatsApp රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු වත්තල කෙරවලපිටියේ පිහිටි ඉඩම් කොටසක් මාස්ට් ප්‍රේන්ට් වෙච් ටර්මිනල් (පුද්ගලික) සමාගම වෙත දීර්ඝකාලීනව බදු පදනම මත ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.