ග්‍රීසි පාර්ලිමේන්තුවේ සමලිංගික විවාහයට ඉඩක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ග්‍රීසි පාර්ලිමේන්තුව සමලිංගික විවාහ නීති ගත කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට සමලිංගික විවාහය නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව ඇති බව පැවසේ.

මෙලෙස සමලිංගික යුවළ සඳහා සමාන මාපිය අයිතිවාසිකම් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වුවත් මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට එරෙහිව ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා රැළියක්ද පවත්වා ඇතිබව වැඩිදුරටත් එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...