‘ජන බලය ගැන ෂුවර් නැත්නම් ගෝඨාභය මිත්‍රයා හමුවෙන්න’ – විදුලි බිලට එරෙහි පන්දම් විරෝධය (VIDEO)

Date:

විදුලි බිල වැඩි කිරීමට එරෙහි පන්දම විරෝධයක් නුගේගොඩ නගරයේදී සංවිධානය අකර තිබුණි.

යූත් ෆෝ චේන්ජ් සංවිධානය ඊට මූලිකත්වය ගෙන තිබුණු අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරය හැර දමා යාමට සිදුවූයේ පැය 8ක් 10ක් විදුලිය කප්පාදු කිරීම නිසා වන අතර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවටද ගෙදර යාමට සිදුවන්නේ විදුලි බිල වැඩි කිරීම නිසා විය හැකි බව එම සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර පැවසුවේය.

ජන බලය ගැන විශ්වාසයක් නැත්නම් ඒ ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා දැනගත හැකි බවද ඔහු කියා සිටියේය.

දැන් පැමිණ ඇත්තේ ධනවාදයේ ස්විචය ඕෆ් කරන කාලය වන බවත් ජනතා බලයේ ස්විචය ඔන් කිරීමට කාලය පැමිණ ඇති බවත් ඒ සඳහා පෙළගැසෙන බවත් ඔහු අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...