ජනතාවගේ ජන්ද අයිතියට අත නොතබනු – NPP මහරගම උද්ඝෝෂණයේ (VIDEO)

ජනතාවගේ ජන්ද අයිතියට අත නොතබන ලෙස බලකරමින් ජාතික ජන බලවේගය විසින් අද (18) මහරගම නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ජන්ද අයිතිය උදුරා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වන තැනට ක්‍රියා නොකරන ලෙසයි ඔවුන් රජයට බලකර සිටියේ.