අද සිට යළිත් පවර් කට්!

Date:

අද දිනයේ සිට යළිත් විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා. පැය 01 යි මිනිත්තු 45 ක් ක්‍රියාත්මක විදුලි කප්පාදුව අදියර දෙකක් යටතේ සිදු කෙරේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ පස්වරු 2.30 ත් 6.30 ත් අතර පැයක කාලයක් විදුලිය අත්හිටුවන අතර පස්වරු 6.30 සිට රාත්‍රී 10 දක්වා විනාඩි 45 ක කාලයක් විදුලිය අත්හිටුවනු ඇත.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට ජාතික පද්ධතිවයට මෙගාවොට් 500 ක පමණ විදුලි ධාරිතාවයක් අහිමි වී තිබෙනවා.

කෙසේ නමුත් දින කිහිපයකට පෙර මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඉදිරි මාස 03 ඇතුළත කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...