වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම වැඩිවෙලා, අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න- ලංවිම

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): පවතින වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව , ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නොයෙල් ප්‍රියන්ත මහතා පවසන අතර, මෙම දිනවල ජල විදුලි උත්පාදනය, 21 %ක් දක්වා පහළ ගොස් ඇති බව ඔහු වැඩි දුරටත් පවසයි.

මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව, 83% ක්සූර්ය බලයෙන් 4.5% ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙනු ලබන අතර, සුළං බලාගාරවලින් ජනනය කෙරෙන විදුලි ධාරිතාව, 5% කි. 64% ක්ම විදුලිය ජනනය සිදු කරන්නේ තාප බලාගාර හරහායි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙන්නේ, එනිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...