2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් (19) න් ඇරඹේ!

0
399

ටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): හෙට (19) දින 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පසුගිය (16) වැනිදා 2023 වර්ෂයට අදාළව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් විය.