සෙල්ෆි මාරයාට බිලිවුණු විදෙස් කත!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ (LNW):

අද (19) උදෑසන විදෙස් ජාතික කාන්තාවක් දුම්රියේ ගමන් කරන අතරතුර , සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී බදුල්ල බිංගෙයට නුදුරු අමුණුවැල්පිටිය  180/25 කණුව අසලදී දුම්රියෙන් ඇදවැටී මියගොස් ඇති බව වර්තා වේ.

එම සිදුවී සිදුව ඇත්තේ, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධානය වූ පොඩි මැණිකේ දුම්රියෙනි. එම අනතුරින් මියගොස් ඇත්තේ, පර්සිනෝමා ඔල්ගා නමැති 50 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවකි.ඇය 12 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග රුසියාවේ සිට ශ්‍රීලංකාවේ සංචාරයක් සඳහා පැමිණ තිබුණු අතර, එම කණ්ඩායම සමග අද උදෑසන බදුල්ලට පැමිණ, බදුල්ලේ සිටි ඇල්ල දක්වා ගමන් කරන අතරතුර දුම්රියේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී දුම්රිය මාර්ගය අද්දර පස්කණ්ඩියක ගැටී ඇදවැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...