වංචනික පුද්ගලයින්ට හසුවන්න එපා – ශ්‍රී ලංකා රේගුව

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 19 කොළඹ (LNW):

වට්ස්ඇප් පණිවිඩ හරහා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නාමය සහ තනතුර වංචනික ලෙස භාවිත කරමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා රේගුව කියා සිටී.

ඒ අනුව“ඩී.ජී.සී මිස්ටර් නෝනිස්” යන නමින් වූ වට්ස් ඇප් අංකයකින් විවිධ හේතු දක්වමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමට ඉල්ලීම් සිදුකර ඇති බව සඳහන් වන අතර, මෙම වංචනික පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන්ට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...