අලුත්කඩේ වෙඩිතැබීම : ඝාතකයා සහ සහායිකාව ගැන තොරතුරු එළියට !

Date:

අද (19) පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 මැදිරිය තුළදී සිදුවූ ඝාතනයට අදාළ වෙඩික්කරු සහ ඔහුගේ සහායිකාවගේ ඡායාරූප මාධ්‍යයට ලැබී තිබේ.

වෙඩික්කරුට සහාය දුන් කාන්තාවගේ නම පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ වන අතර ඇය මීගමුව, කටුවැල්ලේගම පාරේ පදිංචිකාරියකි.

ඇය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග එක්ව මෙරට සිට ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

ඉෂාරා සෙව්වන්දි වීරසිංහ
මොහොමඩ් අස්මාන් ෂෙරීෆ්ඩීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...