Sunday, March 26, 2023
spot_img

Latest Posts

පෝට් සිටියෙන් නව රැකියා 143,000 ක්!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): කොළඹ වරාය නගරයේ සංවර්ධන ව්‍යාපෘතිය හරහා නව රැකියා අවස්ථා එක්ලක්ෂ හතලිස් තුන්දහසකට අධික (143,375) සංඛ්‍යාවක් උත්පාදනය වනු ඇති බව වාර්තා වේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (CHEC Port City Colombo) පවසන්නේ මෙලෙස නව රැකියා අවස්ථා උත්පාදනය වන්නේ, එමඟින් අතිරේකව උත්පාදනය කරනු ලබන ඇ.ඩො. බිලියන 13.8 ක වාර්ෂික ආර්ථික වටිනාකමට අමතරව බව යි.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.