හෑගොඩ කොලම -07 මගේ ප්ලේන් එකෙත් කපුටො හැපුනා – අනුර හෑගොඩ

Date:

එංගලන්තයේ ජීවත් වන අනුර හෑගොඩ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර් වරයෙකු ද වේ.

කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයයේ උසස්පෙළ හදාරන අවදියේ ඔහු ‘දෙවො වස්සතු කාලෙන’ නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දැක්වීය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංස්කරණය කල ‘විශ්ව’ සඟරාව ප්‍රකාශයට පත්කල ඔහු දැනට ‘ලන්ඩන් කවි සරණිය’ සංස්කරණය කරයි.

බ්‍රිතාන්‍යයේ ‘ලංකා විත්ති’ පුවත්පතින් අරඹා, කොළඹ ඉරිදා ලක්බිම, ඉරිදා දිවයින, සිළුමිණ, Daily News පුවත්පත් වලට තීරු ලිපි ලියූ ඔහුගේ යූ ටියුබ් තීරු ලිපිය හෙවත් ‘යූ ටියුබ් කොලම’ මෙයයි.

මෙයින් කාලීන මතයක් ඉදිරිපත් කිරීම මෙන්ම ජනකවි පිළිබඳව අගය කිරීමක් ද සිදු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...