අද විදුලි කප්පාදුවක් නෑ, ඒත් බිඳවැටෙන්න පුළුවන් – මහජන උපයෝගීතා කොමිසම

Date:

අද (19) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඊයේ දිනයේදී දැවිතෙල් අවසන් වීම නිසා අක්‍රිය වුණු සපුගස්කන්ද බලාගාරය මේ වනවිට යළි පද්ධතියට එකතු කර ඇති අතර විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙමින් පවතින බැවින් අද දිනයේ විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේවෙතත් ග්‍රිඩ් පද්ධතිය ස්ථාවර කරගැනීම සඳහා අද පස්වරු 2.00 – 6.00 අතර විදුලිය බිඳවැටීමක් සිදුවිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

සෝන්ඩර්ස් පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: චැම්පියන්ස් පාපන්දු ලීගයේ සුපිරි...