අද (19) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 306.71 සිට රු. 306.95 ක් සහ විකුණුම් මිල රු. 317.40 සිට රු. 317.65 කි

කොමර්ෂල් බැංකුව : ඇ, ඩොලරයක ගැනුම් මිල රු. 306.25 සිට රු. 306.50 ක් සහ විකුණුම් මිල රු. 316.25 සිට රු. 316.50 කි.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල නොවෙනස්ව පිළිවෙලින් රු. 307.50 සහ රු. 316.50 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...