BREAKING! අධික වර්ෂාව මැද කොළඹ සංවිධානය කර තිබූ සජබ විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර!

Date:

අධික වර්ෂාව මධ්‍යයේ කොළඹ දී සංවිධානය කර තිබූ සජබ විරෝධයට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුව දරණ උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (20) පස්වරු 02.00 ට කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...