පොහොට්ටුවේ ජන්ද බින්දුවටම වැටිලා තියෙන්නේ – දැන් මේ අලුමතින් නැගිටින ගමන් – එස්.බී.

Date:

කොළඹ LNW:පොහොට්ටුවේ ජන්ද පදනම බින්දුවට වැටුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

අලුවෙලා පිච්චිලා ගිය පක්ෂය දැන් යළි එම අලුමතින් නැගිටිමින් සිටින අතර මේ වන විට සියයට 30 ගණනක ප්‍රතිශතයකින් ඉහළට පැමිණ සිටින බවයි ඔහු පවසන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයද ඇතිව රනිල් වික්‍රමසිංහ හෝ ධම්මික පෙරේරා හෝ වෙන කවුරු හෝ ඉදිරිපත් ජයග්‍රහණය කළ හොත් යළි පාර්ලිමේන්තුවේ බහුතරයද ලබා ගත හැකිවනු ඇති බවයි දිසානායක මහතා කියාසිටියේ.

කෙසේවෙතත් ජනාධිපතිවරණය හා මහ මැතිවරණයට සරළ මැතිවරණ නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් පක්ෂය නැවත සංවිධානය කරමින් පවතින අතර මේ මොහොතේ රාජපක්ෂවරුන්ගෙන් තොර අපේක්ෂකයෙක් පිළිබඳ අවධානය යොමුවුවද එය තාවකාලික වෙනසක් බවද හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...