ගෙවී ගිය දවසේ පුවත් සාරාංශය Daily News @8 (02/19)

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW):

@ ජනාධිපති රනිල් සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂවරයා අතර හමුවක්

@ සජිත්ගේ ස්මාර්ට් පන්ති කාමර වැඩසටහන නොනැවතී ඉදිරියට. 101 අදියර අනුර මහා විද්‍යාලයට.

@ වේල් තුන කාපු මිනිස්සු දෙකට වැටෙද්දී මහ බැංකු සේවකයින් පඩි වැඩිකරගැනීම පිළිකුල් සහගතයි ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්‍රස් හි නායක මංජු නිශ්ශංක පවසයි.

@ NPP ආර්ථික කවුන්සිලය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් අතර හමුවක්

@ ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුවේදී චන්න ජයසුමනට සම්මානයක්

@ ෆොන්සේකා තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් අධිකරණයෙන් වාරණ නියෝගයක්

@ අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි තරම් කෙහෙළියට බරපතලද?

@ වික්‍රමසිංහ කැමති වුණත් අකමැති වුණත් අපිට ජන්දේ ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

@ පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනතරම් දක්ෂ තරුණයො ඉන්නවා – ඩී වීරසිංහ

@ එළියෙදි පුහු වීරයො වෙලා උසාවියෙ සරණ පතන්න එපා, මරික්කාර්ගෙන් ෆොන්සේකාට වාග් ප්‍රහාරයක්!

@ මහබැංකුවේ ඉන්නේ අතිවිශේෂ මිනිස්සු. ඔවුන්ගේ පඩි වැඩිකර ගන්නේ ඔවුන්මයි – මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය කියයි.

@ අපි හදනවා, එතුමා කඩනවා. උදව් කළ අයට පෙරළා දෂ්ට කරනවා – ෆොන්සේකාට ඉඳුනිල්ගෙන් තදබල ප්‍රහාරයක්

@ අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ 3800ක හිඟයක්. සති කිහිපයකින් සෞඛ්‍ය පද්ධතිය බරපතළ අර්බුදයකට – වෙද්‍ය චමල් කියන ආන්දෝලනත්මක කථාව.

@ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයෙන් ලක්ෂ 28ක් පීඩාවට පත්වෙලා. ඉන් ලක්ෂ 24 ක්ම කාන්තාවන් !

@ මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් වන වගා රක්ෂිතයේ ගින්නක්!

@ දරුවන්ද රැගෙන මත් කුඩු විකුණූ අරුම පුදුම දෙමව්පියෝ.

@ වෙලාව ආවම අපි කාටත් යන්න වෙනවා” කියමනට නිදසුනක් වූ සුහානි.

@ ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළොත් සිද්ධ වෙන දේ ඊශ්‍රායලය කියයි.

@ ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ සූරතා තුනකම තායිලන්තයට.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...