පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අද මීගමුවේදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW; පාස්කු ප්‍රහාරය සිදුවී වසර පහක් ගතව ඇතත් තවදුරටත් ඊට යුක්තිය ඉටුනොවීම පදනම් කරගෙන අද (21) මීගමුව කටුවාපිටිය මංසන්ධියේදී ජනතා විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අපරාධ රාජ්‍ය තුළ මිනීමරුවන් නිදොස් කොට නිදහස් කරන යුගයක පාස්කු ඉරු දින ප්‍රහාරයට යුක්තිය,සාධාරණය ඉල්ලා සටන් කරමු යන මැයෙන් එය පැවැත්විය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් ඇතුළු ප්‍රදේශවාසීන් සිවිල් ක්‍රියාකාරිකයින් ඊට එක්ව සිටි අතර යුක්තිය ඉටුවන තුරු සටන් වදින බවටයි එහිදී ඔවුන් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...