Ms. Sport Model පළමු ස්ථානය ශ්‍රී ලංකාවේ හෂිනි හේවගේට

Date:

ශ්‍රී ලංකාව නියෝජනය කළ 25 හැවිරිදි හෂිනි හේවගේ විසින් සිංගප්පූරුවේ පැවති FIF worldwide Classic Pro – 2023 කායවර්ධන තරඟාවලියේ, Ms. Sport Model තරඟයේ පළමු ස්ථානය දිනා ගැනීමට හැකිවිය.

ඇය මේ වනවිට ගණකාධිකාරිවරයෙක් ලෙස ඩුබායි හි සේවය කරයි.

රටවල් ගණනාවක් නියෝජනය කරමින්, තරඟකාරිනියන් 12 දෙනෙක් මෙම තරඟය සඳහා ඉදිරිපත්ව සිටි අතර, සෑම වසරකම පැවැත්වෙන මෙම තරඟාවලියේ මෙවැනි ජයග්‍රහණයක්, ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් විසින් හිමිකරගත් පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...