ගෝඨාභයගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස්වෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

නව දේශපාලන වැඩපිළිවෙලක් සමග එක්ව කටයුතු කිරීමට තමන් තීරණය කර ඇති බවයි ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත්තේ.

එම ඉල්ලා අස්වීමේ ලිපිය පහතින් දැක්වේ.

RN