සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 21 කොළඹ (LNW):
@ සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්වෙමු – 10 වන බාලදක්ෂ ජම්බෝරියේදී ජනපති රනිල් කියයි
@ අලි සබ්රි සහ හුසේන් අමීර් අතර හමුවක්!
@ කතානායකගේ හැසිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පටහැනි – විපක්ෂ නායකගෙන් චෝදනා!
@ හරීන්ගේ කතාව විහිළුවක්. සීරියස් ගන්න එපා – නාමල් කියයි.
@ වසර තුනකින් අපි ජනතා ගැටළු විසඳනවා – කරු පරණවිතාන පවසයි.
@ ජනපති රනිල් පොහොට්ටු නායකයින් එක්ක සාකච්ඡා කළ යුතුයි. වටේ ගිහින් ආවොත් නම් බෑ – තේනුක පවසයි.
@ උද්ධමනය ඉහළට.
@ හිමිකරුවෙක් නොමැති මල්වානේ සුප්‍රකට සුඛෝපභෝගී නිවස සහ අක්කර 15ට වෙන්න යන දේ.
@ මහබාගේ වෙඩි තැබීමක්. එක් පුද්ගලයෙක් මරුට !
@ නඩත්තු කටයුතුත් පස්සට දාලා – ලංවිමෙන් දැනෙන වෙනසක්!
@ උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළට!
@ තවත් කොරියානු සිහින 87ක් සැබෑවෙයි!
@ ශ්‍රී ලාංකික කාන්තාවන්ට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවීම නතර කිරීමට පියවර.
@ විදුලි බිල 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට සැලසුම්.
@ කැළණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට. ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
@ නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ එක්ව නව රජයක්!
හෙටත් උදෑසන හමුවෙමු දවසේ පුවත් විස්තරය සහ ඉන්සයිඩ් ස්ටෝරීස් සමඟින්