දවස උණුසුම් කළ දවසේ පුවත් සාරාංශය Daily News @8 !

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW):

@ සෑම කාර්යයකදීම ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්වෙමු – 10 වන බාලදක්ෂ ජම්බෝරියේදී ජනපති රනිල් කියයි

@ අලි සබ්රි සහ හුසේන් අමීර් අතර හමුවක්!

@ කතානායකගේ හැසිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගවලට පටහැනි – විපක්ෂ නායකගෙන් චෝදනා!

@ හරීන්ගේ කතාව විහිළුවක්. සීරියස් ගන්න එපා – නාමල් කියයි.

@ වසර තුනකින් අපි ජනතා ගැටළු විසඳනවා – කරු පරණවිතාන පවසයි.

@ ජනපති රනිල් පොහොට්ටු නායකයින් එක්ක සාකච්ඡා කළ යුතුයි. වටේ ගිහින් ආවොත් නම් බෑ – තේනුක පවසයි.

@ උද්ධමනය ඉහළට.

@ හිමිකරුවෙක් නොමැති මල්වානේ සුප්‍රකට සුඛෝපභෝගී නිවස සහ අක්කර 15ට වෙන්න යන දේ.

@ මහබාගේ වෙඩි තැබීමක්. එක් පුද්ගලයෙක් මරුට !

@ නඩත්තු කටයුතුත් පස්සට දාලා – ලංවිමෙන් දැනෙන වෙනසක්!

@ උඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළට!

@ තවත් කොරියානු සිහින 87ක් සැබෑවෙයි!

@ ශ්‍රී ලාංකික කාන්තාවන්ට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවීම නතර කිරීමට පියවර.

@ විදුලි බිල 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට සැලසුම්.

@ කැළණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට. ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

@ නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ එක්ව නව රජයක්!

හෙටත් උදෑසන හමුවෙමු දවසේ පුවත් විස්තරය සහ ඉන්සයිඩ් ස්ටෝරීස් සමඟින්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...