ටයර් හිඟයකුත් එයි – වාහනත් ගෙදර තියාගන්න වෙයිද? (VIDEO)

Date:

එළඹෙන මාර්තු, අප්‍රේල් වන විට ආනයනික ටයර් නිසි ලෙස නොලැබීම නිසා දැඩි ටයර් හිඟයක් මතුවන බවත් දැනටමත් එය පවතින බවත් එම අලෙවිකරුවන් පවසයි.

පවතින ඩොලර් හිඟය හේතුවෙන් අවශ්‍ය පරිදි ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වීම මතයි මෙම තත්ත්වය උදා වී තිබෙන්නේ.

එම නිසා දැනට වෙළෙඳපොලේ පවතින ටයර් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි අතර දේශීයව නිෂ්පාදනය වන ටයර් ප්‍රමාණයද වෙළෙඳපොළ අවශ්‍යතාව ඉටු කිරීමට ප්‍රමාණවත් නොවන බවයි එම අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...