‘රට හිතන හැටි’ ජනමත විමසුමේ සමීක්ෂණයෙන් ආණ්ඩුවට ජනතා ප්‍රසාදය සීඝ්‍රයෙන් ඉහළට:වෙරිටේ රිසර්ච් කියයි

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 23, කොළඹ (LNW):

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. ඒ ,2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසුව බව පෙන්වා දෙයි.

අද (23) දින වෙරිටේ රිසර්ච් විසින් එම තොරතුරු ඇතුලත් නිවේදනය ඉදිරිපත් කර ඇති අතර, 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් ඇති බව සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත..


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...