Home පුවත් කොබෙයිගනේ සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී !

කොබෙයිගනේ සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී !

0
2

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්වී තිබේ.

මෙම නිලවරණය ඊයේ (22) දිනයේදී පැවැත්විණි.

එහිදී ඒකාබද්ධ විපක්ෂය සභික ධුර 58ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයට ලැබී ඇත්තේ සභික ධුර 42ක් පමණි.