ඩීසල් නොමැතිකම හේතුවෙන් බස් රථ ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් මහතා පැවසුවේය.
ඒ අනුව ඉන්ධන පිරවුම්හල් තුළ ඩීසල් නිකුත් කිරීමේදී පෞද්ගලික බස් රථවලට ප්රමුඛතාව ලබා දීමට කටයුතු කරන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේ.
මේ මොහොතේ ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීම සඳහ පෞද්ගලික වාහන වෙත ප්රමුඛතාව නොදී පෞද්ගලික බස් රථයට ගොඩවීමට ජනතාව උනන්දු කරවීමට රජය පියවර ගත යුතු වන බවද ඔහු සඳහන් කරන ලදී.
ASK