*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

පිටු 69800ක පාස්කු වාර්තාවේ සොෆ්ට් කොපියක් මන්ත්‍රීවරුන්ට ඉල්ලයි!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබෙන වාර්තාවල සරළ පිටපතක් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

පොත් 87ක් ලෙස එම වාර්තා පාර්ලිමේන්තු පුස්තකාලය වෙත ලැබී තිබෙන අතර එහි සමස්ත පිටුගණන 69800ක් වන හෙයින් එය කිසිදු මන්ත්‍රීවරයෙකුට රැගෙන යාමේ හැකියාවක් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම නිසා එය පරිශීලනය කිරීමේ පහසුව වෙනුවෙන් සියලුම මන්ත්‍රීවරුන්ට එහි සරළ පිටපතක ලබා දෙන ලෙසයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan