වතුකරයේ ජනතාවට අපහාස කළ ලංවිම මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව විනය පියවර ගන්න – විපක්ෂ නායක

Date:

මෙරට වතු ආශ්‍රිත පිරිමි ප්‍රජාව සවස 2 වන විට මත්පැන් පානය කරන බවට ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශවරයා විසින් රූපවාහිනි වැඩසටහනක දී ප්‍රකාශයට පත් කිරිම සමස්ත වතු ප්‍රජාවටම සිදු කරන ලද අපහාසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙවැනි ප්‍රකාශ සිදු කළ විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහුගේ වැඩතහනම් කර ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...