*
Friday, April 19, 2024
spot_img

Latest Posts

වතුකරයේ ජනතාවට අපහාස කළ ලංවිම මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව විනය පියවර ගන්න – විපක්ෂ නායක

මෙරට වතු ආශ්‍රිත පිරිමි ප්‍රජාව සවස 2 වන විට මත්පැන් පානය කරන බවට ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශවරයා විසින් රූපවාහිනි වැඩසටහනක දී ප්‍රකාශයට පත් කිරිම සමස්ත වතු ප්‍රජාවටම සිදු කරන ලද අපහාසයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙවැනි ප්‍රකාශ සිදු කළ විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහුගේ වැඩතහනම් කර ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan