ස්පාඤ්ඤයේ මහල් සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් සිව් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්පාඤ්ඤයේ වැලෙන්සියා හි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 22 ක කණ්ඩායම් කැඳවා ඇති අතර එය අසල්වැසි ගොඩනැගිලි වලටද පැතිර ගොස් තිබේ.

ස්පාඤ්ඤයේ (TVE) මහජන රූපවාහිනිය පැවසුවේ මහල් 14 කින් යුත් ගොඩනැගිල්ලේ මහල් නිවාස 130 කට වඩා ඇති අතර එක් මහලක ඇතිවූ ගින්න සුළගේ වේගය හේතුවෙන වහා වහා ව්‍යාප්ත වන්නට ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...