පුවත් ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට නියෝග! Date: February 24, 2025 කොළඹ LNW:ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා එම නියෝග කර ඇත. ආශිකා බ්‍රාහ්මණ TagsLanka News WebSri Lankaආරක්ෂක අමාත්යාංශයත්රිවිධ හමුදාවසම්පත් තුයියකොන්තා Previous article2029න් ලංකාවේ විපක්ෂය ඉවරයි. 2049 දක්වා මාලිමාවේ තනි පක්ෂ පාලනයක් ? – නියෝජ්‍ය ඇමති කියපු කතාවNext articleනරේන්ද්‍ර මොදිගේ කෙන්-බෙට්වා ගංගා ව්‍යාපෘතියට මාධ්‍ය ඉන්දියාවේ බලවත් විරෝධය Share post: FacebookTwitterPinterestWhatsApp Popular ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය! Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති! නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති! චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන් More like thisRelated ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය! ASK - January 16, 2026 කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා... Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති! Rashika Sandamali - January 16, 2026 රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා... නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති! Radhika - January 16, 2026 සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා... චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා ASK - January 16, 2026 කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...