බැඩ්මින්ටන් ප්‍රශ්නය අපි සොයා බලනවා,ඇමතිවරු දෙදෙනාම කියයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 24, (LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ පැවත්වෙන විශාල විදේශිකයින් ප්‍රමාණයක් සහභාගිවන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි දෙකක් සඳහා සුගතදාස ක්‍රීඩාංගණයෙන් සහනයක් අපේක්ෂා කළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වෙත සුගතදාස ක්‍රීඩා සංකීරණයෙන් තිබුණටත් වඩා වැඩි මිලක් යෝජනා කිරීම සොයා බලන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නත් පැවසුවා.
ක්‍රීඩාව ආර්ථිකය පොහොසත් කිරීමට මෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත කොටසක් ලෙස ද අවධානය යොමු කර තිබියදී මෙවැනි ජාත්‍යන්තර ඉසව්වක් සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය වැරදි බව අමාත්‍යවරුන් දෙපළ සහ මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී අප පෙන්වා දුන්නා.
ඒ අනුව වහාම කරුණු සොයා බැලීමක් කරන බව අමාත්‍යවරු දෙපළ මාධ්‍යවේදීන් ඉදිරියේදී පොරොන්දු වුණා.

“සුගතදාසය දිරිය දිය යුතු රටට සල්ලි ගේන බැඩ්මින්ටන් ඉසව්වක් සමතලා කරන වෑයමක” යනුවෙන් අප පළ කළ පළමු සටහන ද මෙයට ඇතුළත් කර තිබෙනවා.

සබැඳි පුවත්


http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...

හේම කුමාර නානායක්කාර සර්වජන බලයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

මින් ඉදිරියට මා විසින් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී...