ඉදිරියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද අතිකාල දීමනා කප්පාදු වේවි – අමාත්‍ය කංචන

Date:

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවැසූවේ විදුලි ගාස්තු සංශෝධනය කළේ ඉංජිනේරුවන්ට බෝනස් හෝ වරප්‍රසාද දීමට නොවන බවත් ,ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේද අතිකාල දීමනා කප්පාදු කිරීමට කටයුතු කරන බවද පැවසීය .

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදී අදහස් දක්වමිනි .

ඉංජිනේරු සංගමය විසින් ලිපියක් යොමු කර ඇත්තේ ,තමන්ට බෝනස්, අතිකාල දීමනා නොදෙන්නේ නම් පාරට බහින බවට සඳහන් කරමින් ,බවත් කවුරු කුමන තර්ජනයන් කළද විදුලි බිල වැඩි කළේ එවැනි දේට නොවන බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...