මීළඟ අර්බුදය ඖෂධ හිගයද ? ඖෂධ තියෙන්නෙ මාස තුනකට විතරයි

Date:

මේ වනවිට ඔසුසල් සතු ඖෂධ තොග ප්‍රමාණවත් වන්නේ තවත් මාස තුනක කාලයක් සඳහා පමණක් බව සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මාස තුනකට පසු ඖෂධ හිගයකට මුහුණදීමට රටේ ජනතාවට සිදුවන බවයි ඒම සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පෙන්වා දෙනවා.

මේ වනවිටත් මෙරට රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධවල 05% ක පමණ හිගයක් පවතින බවද ඒ් මහතා පවසනවා.

රජය මැදිහත් වී ප්‍රතිකර්ම නොයොදන්නේ නම් සිමෙන්ති, ගෑස්, කිරිපිටි, ඉන්ධන හිගයට වඩා දරුණු තත්ත්වයක් ඖෂධ හිගය හේතුවෙන් මතුවන බවත්, සියලු දේ පදනම් වන්නේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මත බවත් ගන්කන්ද මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...