ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී (PHOTOS)

Date:

අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්ධුල පද්මකුමාර මහතාගේ අවසන් කටයුතු අද (24) දින සනද්‍යාවේ බොරැල්ල පොදු සුසානභූමියේදී සිදුවිය.

මිය යන විට 71 වෙනි වියේ පසු වූ බන්ධුල පද්මකුමාර මහතා 1970 වර්ෂයේ සිට මාධ්‍යකරණයේ නියැලුනු පුද්ගලයකු වන අතර, දිගුකලක් පුවත්පත් කලාවේ නිරතව සිට පසුකලෙක ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...