එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඇමරිකාව යුක්රේනයට එරෙහිව රුසියාවට ජන්දය දේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී අද(25)දින රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකීම වැළකීම සඳහා වන යෝජනාවක් හා යුක්‍රේනයේ භෞමික අඛණ්ඩතාවයට සහය දක්වමින් යුරෝපීය කෙටුම්පත් කළ යෝජනාවක් සම්බන්ධයෙන් එක්සත් ජනපදය යුක්රේනයට එරෙහිව රුසියාව වෙත සිය ජන්දය ප්‍රකශ කර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ජාතීන් සහ රටවල් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව සාක්ෂාත් කර ගැනීම සහ සාමාජික රටවල ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ක්‍රියාත්මක වන අතර ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ වැඩබලන ඇමරිකානු නියෝජිත ඩොරති කැමිල් ෂියා මෙලෙස සිය ජන්දය භාවිතා කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස් දෙනාගෙන් රුසියාව ප්‍රධාන රටක් වන අතර එක්සත් ජනපදය එහි යුරෝපීය සහචරයින් යැයි කියනු ලබන අය සමඟ එතරම් විරුද්ධ වී ඇත්තේ කලාතුරකිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...