යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගය නෙවෙයි, යුක්රේන අර්බුදයේදී අපි මධ්‍යස්ථයි – විදේශ ලේකම්

රුසියාව සහ යුක්රේන අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බව රජය පවසනවා. කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වා නිර්පාර්ශ්විකව සිටීමට රජය තීරණය කර තිබේ.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, ජයනාත් කොළඹගේ මහතා මේ බව සඳහන් කළේය.

යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගයක් ලෙස අනුමත නොකරන බවත්, මධ්‍යස්ථව සිටිමින් යුක්රේනයේ සිදුවන දෑ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් පෙන්වා දෙන ජයනාත් කොළඹගේ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...