විමල්ගේ ඉන්දීය විරෝධයත් හබක් – ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවෙයි

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුව ඊයේ (24) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුව සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ කර්මාන්ත අංශයේ සහයෝගීතාවය වර්ධනය කර ගැනීම කෙරෙහි දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ බවයි.

වත්මන් රජය බලයට පත්වීමට පෙර දැඩි ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ විමල් වීරවංශ මහතා අවස්ථා කිහිපයකදී ඉන්දියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වූ අවස්ථාවේදීද වීරවංශ මහතාගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...