2014 මාමණ්ඩිය ඝාතනය කල බෑනා 2024 දී නැන්දම්මාද ඝාතනය කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 කොළඹ (LNW): වාලච්චේන ප්‍රදේශයෙ නිවසක සිදුවූ පෞද්ගලික ආරවුලක් මත බෑනා විසින් සිදු කළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පොලීසිය පකාශ කළේ, සැකකරු 2014 වර්ෂයේ දී පොල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කර ඇප මත පැමිණ සිටි අයකු බවයි.

මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, අත්අඩංගුවට ගැනීම සඳහා වාලචේන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවට තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...