ට්‍රම්ප් යුරෝපා සංගමයට 25% තීරුබදු පනවන බවට තර්ජනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක බදු බනවන බවට ප්‍රකශ කර තිබේ.

ඊයේ(26)දිනයේදී සිය කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීමේදී අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ තීරුබදු සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති අතර එය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත්, එක්සත් ජනපදය යුරෝපා සංගමයෙන් සියල්ල මිලදී ගන්නා බවත්, 27 දෙනෙකුගෙන් යුත් සංගමය එක්සත් ජනපද මෝටර් රථ සහ ගොවිපල නිෂ්පාදන පිළි නොගන්නා හෙයින් මෙම බදු බනවන ලද බවයි.

හේ කෙසේ නමුත් එක්සත් ජනපද ප්‍රකශනයක සඳහන් වුයේ, යුරෝපා සංගමය සෑම විටම යුරෝපීය ව්යාපාර, කම්කරුවන් සහ පාරිභෝගිකයින් අසාධාරණ තීරුබදු වලින් ආරක්ෂා කරනු ඇති අතර නීත්‍යානුකූල සහ වෙනස් කොට සැලකීමකින් තොරව ප්‍රතිපත්තිවලට අභියෝග කිරීමට තීරුබදු භාවිතා කිරීමට එරෙහිව වහාම යුරෝපා සංගමය ප්‍රතිචාර දැක්වීමට සුදානම් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...